හාල් පොල් ආදී ආහාර ද්‍රව්‍ය පවා පිටරටින් ගෙන්වීමට සිදුව ඇත්නම් ඊට අදාළ ඇමතිවරුන් වෙනුවට කොලඹ කොටුව තොග වෙළදුන් එම ඇමති ධූර සදහා පත් කරන්නැයි ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින්.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.