නිධන් හැරීම ජාතික අපරාධයක් ලෙස සැලකිය හැකිවුවද අද වන විට ඉවක් බවක් නොමැතිව නිධන් සම්පත් සොරකම් කිරීම සිදුවෙමින් පවතින බව රහසක් නොවේ.එසේ නිධන් ගොඩගැනීමේ සිදුවීම් හා ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධීන්ද පසුගිය සමයේ අඛණ්ඩව වාර්තා වුණා. මේ ඒ අයුරින්ම මුතු සහිත නිධානයක් ගොඩගත් නිධන් සොරුන් රැළකට අත්වූ ඉරණම පිළිබද කතාවයි.


 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.