මීගමුව බන්ධනාගාරය තුලට ශීතකරණ ආ හැටි සොයයි

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනකු සුඛෝපභෝගී භාණ්ඩ භාවිතා කිරීමේ සිද්ධිය පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ශිතකරණයක් හා මයිකෝ‍රවේවි උදුනක් බන්ධනාගාරයේ සිර කුටි තුලට පැමිණි ආකාරය පිළිබද විමර්ෂණ ක්‍රියාත්මකයි.

 

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.