හිටපු ජනපති මෛත්‍රී චීනයට ස්තුති කරයි

Sri Lanka

දකුණු හා නැගෙනහිර ආසියාවේ දැවැන්තම වකුගඩු ප්‍රතිකාර රෝහල මෙරටට(පොලොන්නරුවට) ලබාදීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

Image

ImageImage


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *