කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට විවෘතයි

කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට යලි විවෘත කර තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, අද දහවල් 12.00 සිට සීමාවන්ට යටත්ව නැවත විවෘත කළ බවයි.

ඒ අනුව එක් ගුවන් මගියෙකුට අමුත්තන් 3 දෙනෙකු ගුවන්තොටුපොළේ අමුත්තන්ගේ පර්යන්තයට රැගෙන ඒමට හැකියාව ලැබෙන බවද ඔහු කියා සිටියා.

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.