තවත් කොරෝනා ආසාදිතයන් 29කට සුවයි

තවත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, සුවය ලැබූ සංඛ්‍යාව 1371 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.