මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු අද දිනයේ වාර්තාවී තිබෙනවා.
ඒ අනුව නව ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 1915 ක් ලෙසයි.
එයින් ආසාදිතයන් 1371 ක් යලි සුවය ලබා තිබෙනවා.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 533ක්.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.