මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනකුගෙන් CIDයට ප්‍රකාශ

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

ඒ, ETI මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, අදාළ නිලධාරීන් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දී ඇති බවයි.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.