ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජීවන් තොණ්ඩමන්

ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම්වරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා පත් කර තිබෙනවා.
ඒ පක්ෂයේ විධායක සභාව අද කොටගල දී රැස් වූ අවස්ථාවේදීයි.
එහිදී කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙස අනූෂා සිවරාජා මහත්මිය පත් කර තිබෙනවා.
ඇය මෙතෙක් එම පක්ෂයේ මහ ලේකම්වරිය ලෙස කටයුතු කළා.
මෙහිදී පක්ෂයේ නායකත්වයට කිසිවකු පත් කර නැහැ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.