ජර්මනියේ දෙවන කොරෝනා රැල්ලක් / ආසාදිතයන් 650ක් හමුවෙයි

කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කරමින් පැවැති ජර්මනියෙන් නව ආසාදිතයන් 650 දෙනකු හදුනාගෙන තිබෙනවා.
එම සියළු ආසාදිතයන් North Rhine-Westphalia හී මස් සැකසුම් කර්මාන්ත ශාලාවකට සම්බන්ධ බවයි තහවුරුව ඇත්තේ.
ඒ අනුව තවත් විශාල පිරිසකට ඔවුන් හරහා වෛරසය ආසාදනය වී ඇති බවට සැක මතුව තිබෙනවා.
මෙය ජර්මනියේ නව කොරෝනා රැල්ලක් ලෙසයි හදුන්වනු ලබන්නේ.
ඒ අනුව දෙවන රැල්ලක් වර්ධනයවීම සම්බන්ධයෙන් අනතුරු අඟවා කඩිබන් පියවර ගෙන ඇති බවද ජර්මානු බලධාරීන් පවසනවා.
මේ දක්වා එරටින් වාර්තාවූ ආසාදිතයන් ගනන 188,000 ක්. මරණ 8,800 ක්ද එරට තුල සිදුව තිබෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.