ආසාදිතයන් වැඩිවීමේ අවදානමක් / සෞඛ්‍ය නිර්දේශ රකින්නැයි ජනතාවට උපදෙස්

Sri Lanka

සෞඛ්‍ය නීති උපරිම මට්ටමින් අනුගමනය කරමින් කොරෝනා මර්දනයට සහය දෙන ලෙස කොරෝනා මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඇය සඳහන් කළේ,මුව ආවරණ පැළදීම, සංචරය සීමා කිරීම දැඩිව කළ යුතු බවයි.

දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේ පීසීආර් පරීක්ෂණ සාම්පල එක්රැස්වූ ඒවා නිකුත් කරමින් පැවතීම මත ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *