මාස 3ට මැදිපෙරදිග ලාංකිකයන් 23ක් කොරෝනාවට බිලිවෙලා

නව කොරෝනා වෛරසයට ගොදුරුවූ ලාංකිකයන් 23ක් මැද පෙරදිග රටවලදී මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අතරින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ එමීර් රාජ්‍යයෙන්.
එම ගණන 8ක්.
කුවේටයේ මරණ 7ක් හා සවුදි අරාබියේ මරණ 6ක්ද වාර්තාවී තිබෙනවා.
ඕමානයෙන්ද ලාංකික මරණ 2ක් වාර්තාවනවා.
කෙසේ වෙතත් කටාර් රාජ්‍යය පිළිබද මෙහි කරුණු දක්වා නැහැ.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.