

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 278 ක්.
ඉන් ආසාදිතයන් 23ක් ගනේමුල්ලෙන් වාර්තා වුණා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 261 ක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 79, මහනුවරින් ආසාදිතයන් 88 ක් , කුරුණෑගලින් 51 ක් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 47 ක් වාර්තා වුණා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476