ජන්ද ප්‍රකාශ කිරීමේ කාලය ගැන අවසන් තීරණය 25 වෙනිදා

මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව දීර්ඝ කරනවාද, නැද්ද යන්න ලබන 25 වැනි දින පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේ දී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.