කොරෝනාවෙන් සුවය ලැබූ ගණන 1500 පසුකරයි

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 28ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සමස්ත සුව වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1526ක් බවටයි පත්ව ඇත්තේ.

තවත් රෝගීන් 413ක්  රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.