අද දිනයේ එක් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

දින දෙකකට පසු මෙරටින් එක් කොරෝනා ආසාදිතයකු අද දිනයේ වාර්තා වුණා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 1951 ක් බවට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් මේ දක්වා ප්‍රතිකාර ලබමින් පසුවන්නේ ආසාදිතයන් 414 දෙනකු පමණයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.