නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් රට තුළ අවදානම උග්‍රවෙයි – Audio

ByLankaAnews

Feb 13, 2021

නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් රට තුළ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මහජනතාව යළිත් පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර පිළිබද වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *