නව කොරෝනා ප්‍රභේදයේ අවදානමට එරෙහිව වහා පියවර ගත යුතුයි / GMOA – Audio

Sri Lanka

නව කොරෝනා ප්‍රභේදය රට පුරා දැඩි බලපෑම් කිරීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක , වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මෙම ප්‍රභේදය ප්‍රදේශ 4ක ව්‍යාප්ත වී ඇතැයි වාර්තා ලැබුණද එය අනෙක් ප්‍රදේශ කරා ව්‍යාප්තවී නොමැති බවට සහතිකයක් ලබාදිය නොහැකි බවයි.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *