

රාජපක්ෂවරුන් අතර අර්බුධ ඇති කිරීමට කිසිවකුට ඉඩක් ලබා නොදෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ පළිගැනීම් කිසිසේත්ම අමතක නොකළ යුතු බවයි ඔහු කියා සිටියේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476