බරපතල මූල්‍ය වංචා කොමිසමේ භාරදුන් වාර්තා කෝ / අනුර ජනපතිගෙන් අසයි

බැදුම්කර විමර්ෂණ ජනාධිපති කොමිසමේ වාර්තාවට දක්වන උනන්දුව පසුගිය වසරේ ජනාධිපතිවරයා වෙත භාරදුන් බරපතල මූල්‍ය අපරාධ විමර්ෂණ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ වාර්තාවන් කෙරෙහිද දක්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි නායක අනුර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.