කොරෝනා ආසාදිතයන් ගණන 1991 ක් දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1991 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

අද මේ වනවිට ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන්දියාවේ සිට පැමිණි පිරිසකගෙන් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.