කොරෝනා ගැන සැළකිලිමත් වන්න / ජනපති සිහිපත් කරයි

කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇතත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් පවසනවා.

“ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත.

නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතී. එබැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයෙ උපදෙස් මත තවදුරටත් ආරාක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස මම සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමි'”

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.