ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර විමර්ෂණ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෙට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය කර තිඛෙනවා. ඒ අනුව හෙට දිනයේදී ජනාධිපතිවරයා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මෙම අදහස් පල කිරීමට නියමිතයි.මෙම වාර්තාව පසුගිය දෙසැම්බර් 30 වනදා ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.