මට සැක හිතුණා පමණයි / මහින්දානන්ද විමර්ෂණ ඒකකයට කියයි

2011 වසරේ එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ පාවාදීමක් සිදුව ඇති බවට තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශයක් ලබාදුන්නා.
ඒ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ෂණ ඒකකයටයි.
එහිදී පිටු 6කින් සමන්විත වාර්තාවක්ද අදාළ අංශ වෙත භාරදුන් බවයි අලුත්ගමගේ මහතා පැවසුවේ.
ඒසේම තමන් කියා සිටියේ පුද්ගලිකව සැකයක් ඇතිවූ බව පමණක් බවද ඔහු අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
එබැවින් විමර්ෂණ අවසන් වන තෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඩව සිටින ලෙසයි ඔහු මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.