

මෙරට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට පිවිතුරු හෙළ උරුමය යෝජනා කර තිබෙනවා.
ජනාධිපතිවරණය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රථිපල පදනම් කරගෙන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සුදුසු බවයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සිය යෝජනා ඉදිරිපත් කරමින් පිවිතුරු හෙළ උරුමය පවසන්නේ.
මේ අතර ශ්‍රී ලංකාවේ නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවට ශ්‍රී ලංකා ජනරජය ලෙස හැඳින්විය යුතු බව බවට ද මෙමගින් යෝජනා කර තිබෙනවා.
විධායක ජනාධිපතිවරයාගේ තීරණ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි පරිදි නව නීති සංශෝධනයට යෝජනාවක් ද මීට ඇතුලත්.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471