මීතොටමුල්ල කසල කන්දේ කොටසක හටගත් ගින්න නිවා දැමීම සදහා තවදුරටත් කටයුතු කරමින් පවතින බව පොලිසිය පවසනවා.
කසල කන්ද කඩා වැටුණු ආසන්නයේ මෙම ගින්න හටගෙන තිබුණා.
ගින්න නිවිමට ගිනි නිවන රථ තුනක් පිටත් කර යැවු බවයි පොලිසිය සදහන් කළේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.