කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි / 1562කට සුවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන අද 2,000 ඉක්මවා ගියා. ඒ අද දිනයේ වාර්තාවූ ආසාදිතයන් 10 දෙනා සමගයි.

එයින් 7 දෙනකු විදෙස්ගතව පැමිණි අය වන අතර තිදෙනකු නාවික හමුදා සාමාජිකයන්.
ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් ගණන 1562 ක් ලෙසයි දැක්වෙන්නේ.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.