ජන්ද විමසීමේ කාලය ගැන මැතිවරණ කොමිසමේ තීරණය අද

මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස්වනවා.
ඒ මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටයි.
ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.