ලෙබනනයේ කොටුව සිටි ලාංකිකයන් 171 ක් යලි දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු අද පෙරවරුවේ යළි දිවයිනට ගෙන්වා ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකිනුයි.

යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානය  ලෙබනනයේ, බේරෑට් ගුවන් තොටුපළ වෙත පැමිණ එහි රැදී  සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් රැගෙන අද දින අලුයම 5.41 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කෙරුණා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.