සංගක්කාරගේ MCC පුටුවේ ධූර කාලය නිල වශයෙන් දීර්ඝ කරයි

ලෝක ප්‍රකට එම් සී සී ක්‍රීඩා සමාජයේ සභාපතීත්වය දරන කුමාර් සංගක්කාරගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීම නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නිල ට්විටර් පිටුව විසින් මේ බව තහවුරු කළා.
එම සමාජයේ සභාපති ධූරය උපරිම වසරකට පමණක් සීමාවන අතර කුමාර් සංගක්කාර අඛණ්ඩව වසර 2ක් එම තනතුරට පත්වීම සුවිශේෂ වනවා.
ඒ අනුව ලබන වසරේ සැප්තැම්බර් මාසය තෙක් ඔහු එම ධූරය දැරීමට නියමිතයි.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.