ජගත් මානව හිමිකම් සංවිධානය කරුණා ගැන විමර්ෂණයක් ඉල්ලයි

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ එල් ටී ටී ඊ යට ළමා සොල්දාදුවන් බඳවා ගැනීම හා ඔහු විසින් පාපොච්චාරණය කර ඇති අපරාධ පිළිබද මෙම විමර්ෂණ සිදුකළ යුතු බවයි.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.