ඉන්දියාවට හෙණ වදී / දිනක් තුල 83 ක් මරුට

අකුණු සැර වැදීම හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මරණ 83 ක් වාර්තාවී තිබෙනවා.
ඒ ගතවූ දිනය තුලදීයි.
අධික වර්ෂාව සමග මෙම තත්ත්වය බලපා තිබුණා.
එහිදී මරණයට පත්ව ඇති සියල්ලන් ගොවීන් වන බවයි හදුනාගෙන ඇත්තේ.
ඔවුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් වන වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.