මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගේ සේවය අත්හිටුවයි

මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සිර මැදිරිවල තිබී ජංගම දුරකතන සොයා ගැනීම සම්බන්ධ විමර්ශන අවසන් වනතුරු මෙම සේවය අත්හිටුවීම ක්‍රියාත්මක බවයි.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.