තවත් කොරෝනා ආසාදිතයන් 20කට සුවයි

තවත් කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1639දක්වා ඉහළ ගියා.

 

 

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.