අද දිනයේ කොරෝනා ආසාදිතයන් 19 ක්

අද දිනය තුල තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු අද හඳුනා ගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2033 ක් බවටයි පත්ව ඇත්තේ.
ආසාදිතයින් අතරින් 383 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
අද දිනයේ වාර්තාවූ සියළු ආසාදිතයන් මෙම ආසාදිතයින් බංග්ලාදේශයේ ඩකා නුවර සිට ලංකාවට පැමිණ තිබුණා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.