ලෝක මුස්ලිම් ලීගය දුන් බව කී ඩොලර් මිලියන 5 ගැන පැහැදිලි කිරීමක්

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2017-09-15 21:42:18Z | http://piczard.com | http://codecarvings.com„—ÿqžŽ

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සදහා ලෝක මුස්ලිම් ලීගයෙන් ලබදුන් බව කියන ඩොලර් මිලියන 5 තම පාලන සමය තුල නොලැබුණු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහුගේ මාධ්‍ය ඒකකය මේ බව සදහන් කළේ ලෝක මුස්ලිම් ලීගය යොමුකළ ලිපියක්ද ඉදිරිපත් කරමිනුයි.ඒ අනුව අවශ්‍ය තොරතුරු ලබා නොදීම මත මෙම ආදාරය අත්හිටුවා ඇතත් ඉදිරියේදී එය කඩිනම් කරන බව එයින් දක්වා තිබෙනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.