කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ලොකුම රෝහල ඉන්දියාවේ

NEW DELHI, INDIA ??? JUNE 27: Medical professionals and health workers during the inauguration of Sardar Patel COVID Care Centre and Hospital by Union Home Minister Amit Shah and Delhi Chief Minister Arvind Kejriwal at Radha Swami Satsang Beas campus in Chhatarpur, on June 27, 2020 in New Delhi, India. Shah and Kejriwal???s visit came on a day when the Delhi government also began a serological survey for a comprehensive analysis of the spread of Covid-19 in the city where the total number of case has neared 80,000 and the death toll has reached almost 2,500. This facility is world???s largest Covid care facility with over 10,000 beds. (Photo by Vipin Kumar/Hindustan Times via Getty Images)

ඉන්දියාව කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා වන ලොව විශාලතම රෝහල් වලින් එකක් නිර්මාණය කර තිබෙනවා.
ඉන්දියාවේ සර්දාර් පටෙල් කෝවිඩ් සත්කාර මධ්‍යස්ථානය මේ සදහා යොදාගනු ලබන්නේ ඇදන් 10,000 ක්ද සහිතවයි.
දිල්ලියේ චත්තර්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම රෝහලේ ඇදන් 2,000 ක් පමණක් මෙතෙක් ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර තිබුණා.
එහෙත් ලබන බදාදා සිට එම රෝහල කෝවිඩ් ආසාදිතයන් වෙනුවෙන් වෙන්වනු ඇති.
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මෙම සත්කාර මධ්‍යස්ථානය නැරඹීමට පැමිණ තිබුණා.
එදින ට්විටර් වෙබ් අඩවියේ පණිවිඩයක් තබමින් දිල්ලි මහ ඇමති කෙජ්රිවාල් මෙම මධ්‍යස්ථානය ලොව විශාලතම රෝහල් අතරින් එකක් බව කියා සිටියා.
ඉන්දියාවෙන් ගතවූ දිනය තුල නව ආසාදිතයන් 19,906 ක් සහ නව මරණ 410 ක් වාර්තා වුණා.
එරට සමස්ථ ආසාදිතයන් ගණන 520,000ක්.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.