තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම හෙට ඇරඹේ

A police officer stands guard at a polling station for the presidential election, in Medamulana, January 8, 2015. Sri Lankan President Mahinda Rajapaksa has urged voters to back "the devil they know," and hand him a third term when they go to the polls on Thursday, rather than an "unknown angel" who promises to root out corruption and political decay. REUTERS/Dinuka Liyanawatte (SRI LANKA - Tags: POLITICS ELECTIONS) - RTR4KHWB

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාර දීම හෙට ආරම්භ වනවා.

මේ අතර මැතිවරණ කොමිසම හෙට රැස්වීමට නියමිතයි. ඡන්ද විමසීමේ වේලාව ඇතුලු විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති.

නිල තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම හෙට සහ ලබන මස 1 වනදා හා 2 වනදා  සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම සිදු කෙරෙන්නේ ලබන මස 11 / 12 සහ 13 යන දිනවලදීයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන මස 29 වනදායින් අවසන් වනවා.

මේ අතර නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට ලැබුණු වහාම ඒවා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.