කොරෝනා ආසාදිතයන් 2039 යි.

මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2,039 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන්ගෙන් 1678 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 350 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.