ජුලි 06 සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර

ජුලි 06 වැනිදා සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන සමස්ත ධාරිතාවෙන් පවත්වාගෙන යාමට අවසර ලබාදෙන බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ වනවිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන 75%ක ධාරිතාවකින් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදී තිබේ.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.