කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,042 ක්

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,042 ක් බවට පත්ව තිබෙනවා.

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 353 ක්.

කොරෝනා බවට සැක සහිතව පුද්ගලයින් 40 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර කොරෝනා ආසාදය වී සිටි 1,678 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.