තැපල් ජන්ද පත්‍රිකා තැපෑලට භාරදෙයි

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම්භාර කාර්යාල වෙත යැවීම සඳහා තැපැල් කාර්යාලවලට භාර දී තිබෙනවා.

ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සඳහා දින තුනක් වෙන් කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

 

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.