තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 13,14,15,16 සහ 17

තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා ජූලි මස 13,14,15,16 සහ 17 යන දිනයන් ලබා දී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි මස 13 වනදා තැපැල් ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදී ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව පැවසුවේ අද(30) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි. පොලිස් සහ ආරක්ෂක අංශයේ නිලධාරින් සඳහා 16 සහ 17 දිනයන් ලබා දී තිබෙනවා.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.