ජන්දය දාන්න නිල් ,කළු පෑන් ගේන්න / මැතිවරණ කොමිසම

මෙවර මහ මැතිවරණයේ ජන්දය භාවිත කිරීම සදහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිසම පවසනවා. ඡන්ද ලකුණු කිරීම සඳහා නිල් හා කළු පෑන් රැගෙන ඒම සුදුසු- බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.