චීනයෙන් තවත් වසංගත අවදානමක්

කොරෝනා වෛරසයේ අවදානම පැවතියදීම තවත් වසංගත තත්ත්වයක් ලෝකයට බලපෑමේ අනතුරක් මතුව තිබෙනවා.
චීන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ චීනයේ ඌරන් හරහා නව සූකර උණ තත්ත්වයක් ව්‍යාප්තවෙමින් පවතින බවයි.
එය මිනිසුන් අතර වසංගතයක් බවට පත්විය හැකි බවටද අනාවරණ කර තිබුණා.
මේ ඒ පිළිබද අනාවරණයයි.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.