ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අද(01) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහත්මිය මිය යනවිට 93 හැවිරිදි වියේ පසුවුණා.

ඇය ලියූ ‘කුඩ හොරා’ කෘතිය ළමා කෘති අතර අතිශය ජනප්‍රිය කෘතියක් වූ අතර එය ලොවපුරා දරුවන් අතර ප්‍රකටවී තිබෙනවා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.