ඉන්දියාව තුල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව බරපතල මට්ටමින් ඉහළ ගොස් තිබෙනවා.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අනුව, ඉන්දියාවේ මේ වන විට තහවුරු වී ඇති රෝගීන් ගණන 568,092 ක්.
කොරෝනා මරණ 17,400 ක්ද ඉන්දියාවෙන් වාර්තාවනවා.
ඉන්දියාවේ ආසාදන හා මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ ජුනි මාසයේදීයී.
එම කාලය තුල රෝගීන් 400,000 කට වැඩි ප්‍රමාණයක් සහ මරණ 12,000 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබුණා.
මෙයින් හෙළිව ඇත්තේ ඉන්දියාවේ ආසාදිතයන්ගෙන් සියයට 70ක්ම වාර්තාවී ඇත්තේ ජූනි මාසයේදී බවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.