කොලඹ වරාය සේවකයින් තිදෙනෙක් දොඹකරයක් මත නැඟ විරෝධතාවක

කොලඹ වරායේ සේවකයින් 3 දෙනෙකු දොඹකරයක් මත නැඟ විරෝධතාවක නිරතව සිටිනවා.
ඒ අලුතින් ගෙන්වූ ගැන්ට්‍රි දොඹකර, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සවිකරණ ලෙස ඉල්ලමිනුයි.
එම පර්යන්තය ඉන්දියාවට විකිණීමේ සූදානමක් ඇති බැවින් අදාළ පර්යන්තයේ මෙම දොඹකර සවි නොකරන බවටයි චෝදනා එල්ලවී තිබුණේ.
එහෙත් බලධාරීන් පවසන්නේ අදාළ දොඹකර සවි කිරීමට මෙතෙක් නිශ්චිත ස්ථානයක් නොමැති බවයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.