පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.