2011 තරඟ පාවාදීමේ චෝදනාවට සංගක්කාරගෙන් ප්‍රකාශයක්

2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද ප්‍රකාශ ලබා දුන්නා.

ඒ සදහා ප්‍රකාශ ලබාදීමට කුමාර් සංගක්කාර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේ එම ඒකකය සිදුකළ කැදවීමක් මතයි.

මෙම පරීක්ෂණවලට අදාළව එවකට තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ අරවින්ද සිල්වා සහ උපුල් තරංගද මීට පෙර ප්‍රකාශ ලබා දුන්නා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.